Home / Rip / 720p / The Divine Fury (2019) | HDRIP | සිංහල උපසිරැසියට

The Divine Fury (2019) | HDRIP | සිංහල උපසිරැසියට

The Divine Fury (2019) HDRIP With Sinhala Subtitle

චිත්‍රපටය ගැන කියනවන්ම් මෙහි දාවන කාලය පැය 2 යි විනාඩි 9 ක්.. Box office ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.8 ලබා ඇති මෙය අති විශිෂ්ට ගනයේ කොරියානු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.. IMDb දර්ශකයේ 6.3/10 වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත්වෙලා තියෙනවා.

මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහා හොල්මන් එකට මිශ්‍ර උන අපුරු චිත්‍රපටයක්.. මේකේ ප්‍රධාන චරිතය තමයි park yong hoo මෙයා පොඩි කාලෙම තාත්තා මිය යනවා.. ඒත් එක්කම මෙයාට අපූරු ශුද්ධ වූ බලයක් හම්බෙනවා.. තමන්ගේ තාත්තා මැරුව නපුරු ආත්මය පරාද කරන ඉතාම බිහිසුණු ගමනට මෙයා ලෑස්ති වෙනවා.. වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ එහෙනම් චිත්‍රපටය මගේ උපැසිරැසිය සමගින් ඔයාලට බලන්න පුලුවන්..

 

සිංහල උපසිරැසි මෙතනින්

 

HDRIP | 720P | X264 | 900MB

 

HDRIP | 720P | AAC | X264 | 1.4GB

One comment

  1. 900mb file එකක් බාන්න වත්කමක් නෑ බං 400mb තිබුනනම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *