Home / Rip / 1080p / Godzilla (2019) | BluRay | සිංහල උපසිරැසියට

Godzilla (2019) | BluRay | සිංහල උපසිරැසියට

Godzilla: King of the Monsters (2019) With Sinhala Subtitle

Godzilla කියන රාක්ෂයා, ලෝකේ විනාශ කරන්න එන රාක්ෂයාගෙන් ලෝකේ බේරගන්නවා. ඉතින් මේක තමයි movie එකේ script එක. එ අතර තියෙන visual effects සහා එකට ගැලපෙන seen තමයි movie එක blockbuster වෙන්න උදව් කරන්නේ.එ වගේම තමයි Godzillaට විරුද්ධව රාක්ෂයන් තුන් දෙනෙක් විතර නිර්මාණය කරලා තියෙනවා. පලවෙනි එක 1964 Tomoyuki Tanaka කියන පුද්ගලයා ලෝකෙට පෙන්නුම් කරපු, King Ghidorah කියන චරිතයක්, ඉටපස්සේ 1961 Shinichiro Nakamura, Yoshie Hotta,Takehiko Fukanaga මේ පුද්ගලයන් තුන් දෙනා ලෝකෙට පෙන්නමු කරපු Mothra කියන චරිතයක් සහ, 1956 Ken Kuronuma කියන පුද්ගලයා ලෝකෙට පෙන්නමු කරපු Rodan කියන චරිතයක්. ඉතින් මේ විදිහට Godzilla කියන චරිතේට විරුද්ධව, රාක්ෂයන් 5ස් දෙනෙක් විතර නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අන්තිම වෙනකම් king of the monsters කියන මාතෘකාවට අදාල වෙන කිසිම seen එකක් තිබුනේ නෑ. අන්තිම climax එකේ, Godzilla ට විරුද්ධව එන හැම රාක්ෂයෙක්වම Godzilla මරලා, Godzilla ඉටගෙන ඉන්නවා, එතකොට අනිත් රාක්ෂයෝ ඇවිල්ලා Godzilla ට ගරැ කරනවා, අන්න එ මොහොත zoom out කරලා තමයි අපිට visual එකෙන් පෙන්නුම් කරන්නේ. අන්න එ, එක visual එකෙන් king of the monsters කියන මාතෘකාවට හොද උදාහරණයක් දීලා තියෙනවා. හොඳ movie එකක්. 3D Visual effects, 3D Death, මේ ඔක්කොම හොදට ඇවිල්ලා තියෙනවා. පුළුවන් අය තියටර් ගිල්ලා බලන්න

 

සිංහල උපසිරැසි මෙතනින්

 

BluRay | 720P | AAC | X265 | 700MB

 

BluRay | 720P | X264 | YTS | 1GB

 

BluRay | 1080P| X264 | YTS | 2.2GB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *